– GoPro එක @_aviya__ ගේ – අස්ථීරයි මා අද සිටින තැන උඹට බැරි වේවි මාව අල්ලාගන්න…


– GoPro එක @_aviya__ ගේ –

අස්ථීරයි මා අද සිටින තැන

උඹට බැරි වේවි මාව අල්ලාගන්න මොකද වෙලා මා ටිකක් නෙමේ ගොඩාක් අස්ථීරයි. ප්‍රවේශයේ පෙනී සිටිය උන් වෙලා අද අතුරුදහන්, දැනෙන්නේ නෑ මේ කොහෙද වෙලා අද තනි. පියාසර කරන්නේ කොහොමද වෙහෙසයි මනසට හොදටම.
.
.
පින්තූරය වෙනම කතාවක් ඒත් ලිව්වෙ තවත් කතාවක්. ඔව් ඒ මම ඒ මගේ හිනාව, දන්න්නවා ඒක හරි අප්‍රසන්නයි මගේ කැත රැවුල එක්ක. ඒත් මේ මම බන්. ජිවිතේ විඳිනවා සිතුවිලි අතර පොරකාගෙන. .
.
Yes.. I am the devil and I’ve done a lot of things wrong. Like, a lot. But at least I don’t claim to be the good one.

කතා හදන උන් එමටයි උන් හැදුවට කතා උන්ට අමතක උනේ මම ඊටත් වඩා නරක බවයි. කියපන් කතා මංගැන මම ඉද්දිම බන් එතකොට මට පුලුවන් තව එකතු කරන්න තවත් රස වෙයි මගේ කටින් කුණුහරප එක්ක කියද්දී. .
.
.
.
#stranshad #iamsanik #srilanka #lifequotes



Source